බෝතල් වතුර බොන්නේ බලාගෙන! – Water Bottles
අප කීපදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ රෝහලකට ගියේ මිතුරකුගේ සුවදුක් බැලීමටයි. කාෂ්ඨක මද්දහනේ රෝහලෙන් ඉවතට එද්දී දැනුණු පිපාසයට, අසල ජංගම කඩයකින් වතුර බෝතලයක් ගන්නට එක් සගයකු...
මදුරු දඟරවලින් නිකුත් විෂ සංයුති නිසා ගේ කුරුලුගහනයේ ශීඝ්‍ර අඩුවීමක්
“හිරු එළියේ වටිනාකම දැනෙන්නේ අඳුරු සෙවණැලි දකින කල්හි ය.”
- අගතා ක්‍රිස්ටි
වන සත්ත්ව හා වෘක්ෂලතා පනතින්
ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියෙක්
මීට අවුරුදු විස්සකට තිහකට පෙර ඒ හඬ...
බොරැල්ල කනත්ත ගැන නොදන්නා කතාවක් – Borella cemetery things we should...
බේස්ලයින් පාරත් බෞද්ධාලෝක මාවතත් එකට මුණ ගැහෙන තැන බොරැල්ල කනත්ත වට රවුමය. මාර්ග දෙකක් මුණගැහෙන කනත්ත වටරවුම අපේ ජීවිතයේ අවසාන රවුමද සිහිපත් කරන බිමක්...
රටටම එකවර අවුරුදු කැන්දන අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ කතාව
මුළු රටටම එකම වේලාවකට ආහාර අනුභව කරන්නට මුළු වසරටම ලැබෙන්නේ එකම දිනයකි. ඒ අලුත් අවුරුදු නැකතටය. මේ වසරේ අලුත් අවුරුද්ද උදාවන එළඹෙන 13 දා...
අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල
වසර හයදාහක් පැරැණි පූජා විධියක්
කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නිෙවසක ගේට්ටු කණුවේ වූ විදුලි සීනුව නාද කළෙමි. ගෙවුණු දස වසර තුළ...
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී...
මගේ රටේ ජාතික කොඩිය පිටරටකදී එසැවීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම
ඒ 2009 වසරයි. ශ්‍රී...
Honda to use English as its official language
Honda still has its headquarters in Japan and offices all over the world, but expect to hear a little less Japanese from the automaker...
ගල මසමින් නැවත ගොඩනගන සීගිරිය
සැබවින්ම ඔවුන් මේ කරන්නේ විශ්වකර්ම වැඩකි. ගල කැඩීමක් මිස ගල් මැසීමක් අප අසා නැත. ඒ මැසීමද ලේසි පහසු තැනක නොවේය. ඔවුන් මසන්නේ සීගිරි ගලයි.
තැනිතලාවේ...
විශ්වයේ උපත ගැන අලුත් මතයක්
ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
විශ්වයේ මූලාරම්භය නැතහොත් උත්පත්තිය පිළිබඳ සංවාදය අද - ඊයේ ඇති වූවක් නොවේ. ඈත අතීතයේ සිටම විවිධ දාර්ශනිකයන්මෙන්ම විද්‍යාඥයන්ද විශ්වයේ උපත පිළිබඳව...
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය – Sri Lanka Botanical...
උද්භිද උද්‍යාන මගින් කෙරුණු කෘෂිකාර්මික පර්යේෂණ හා අනිකුත් කටයුතු දියුණු වෙත්ම කෘෂිකර්මය පිණිස වෙනමම ආයතනයක අවශ්‍යතාව දැනිලා තමයි 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණියේ පිහිටෙව්වෙ.
කෘෂිකර්ම...