Tag: crime
හැම අනියම් සම්බන්ධයක්ම කෙළවර වන්නේ ලේ විලකින්ද?
අපරාධකරුවකුගේ හෘදය සාක්ෂිය
අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
උදය කුමාර අමරසිංහ මහතා
අනියම් සබඳතාවක් නිසා සිය වටිනා ජීවිතය පෝරකයට සින්න කළ එක්තරා හමුදා සාමාජිකයකුගේ හෘද සාක්ෂිය...
මරණීය දණ්ඩනයද අපරාධ මර්දනයද – Death penalty or avoid crimes
සේයා සදෙව්මි දැරියගේ කෘර ඝාතනයත් සමඟ අපේ සමාජය කැලඹුනි. එය හැම අතින්ම සාධාරණය. අපරාධකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවට හඬක් නැඟුණි. සෑම තැනකම උද්ඝෝෂණ...
අපරාධය ම්ලේච්ඡත්වය හා දඬුවම
අපේ රටේ විටින් විට ඇති වන ප්රවණතාවන් සමාජයේ බොහෝ දේවල් උඩුයටිකුරු කරන්නට සමත්ය. එවන් ඇතැම් සිද්ධීන් අපට වෙනස් කළ නොහැකි ස්වභාව ධර්මයේ නිගමනයන් නිසා...
අපරාධකරුවන්ම පෙන්වා දුන් ඇඹිලිපිටියේ සේප්පු සොහොන
අපරාධයක් කළ තැනැත්තකු නීතියේ රැහැනට හසුකිරීමට සඳ හෝ සාක්ෂි කියනු ඇති බව පැරැණි කියමනකි. එය සනාථ කිරීමේ සිදුවීමක් පසුගිය 9 වැනිදා තංගල්ල අඟුණකොළපැලැස්සෙන් අපට...