Tag: politics
මම සන්ධාන වේදිකාවට නැග්ගේ ජාතික අවශ්‍යතාවක් සපුරාලන්නයි
- හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
මෙම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්ෂ මහතාට බවත්...
ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ මෙහෙමයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඇත්තේ හරියටම තවත් දින 08 ක් පමණි. ඡන්ද විමසීම සිදුකරන ලබන 17 වැනිදා දිනට පැය 48 කට පෙර සියලු මැතිවරණ ප්රචාරක...
දෙපැත්තෙම පොරොන්දු දිහා නෙමෙයි දෙගොල්ලොම කරපු වැඩ දිහා බලන්න
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්. ටී. හෙට්ටිගේ
මහ මැතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි. මේ උදාවී ඇත්තේ ඉදිරි පස් වසර මේ රට භාරදිය...
තවමත් ඩයස්පෝරාවේ හෝරාවය
ඇස් පියසේනගේ සිකුරු දැක්ම
ශ්‍රී ලංකාව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ඇතිවීමත් 1983 "කළුජූලිය" ඇතිවීමත් 1987-89 භීෂණ සමයක් පැවැතීමත් නිසා අප රට තුළ පමණක්...
ආණ්ඩු වෙනස් වීමත් සමග තහනමට ලක්වූ ගීත
මගේ කල්පනාව නිවැරදි නම් ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන් දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ බලයට පත්කිරීම උදෙසා දරදිය අදින්නේ 1965 මහ මැතිවරණයේ සිටය. එතැන් සිට විවිධ...
ආයේ කිසිම දවසක දේශපාලනයට එන්නේ නෑ
ඡන්දෙ ඉල්ලන අදහස සිතින් අයින් කළා - කමල් අද්දරආරච්චි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු කමල් අද්දරආරච්චිට අන්තිම මොහොතේ නාම යෝජනා අහිමිවුණා. මොකක්ද ඇත්තටම එතැන...
දන්නා හඳුනන පාතාලය වැටලීමට පොලිස් මාර්ග බාධක
චණ්ඩි අල්ලන්න කොළඹ මාර්ග බාධක තුනක් යොදා ඇති බව ඊයේ (04 දා) "දිවයින" පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවී තිබිණි. මේ "චණ්ඩි" යනුවෙන් හඳුන්වන්නේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවල...
තැපැල් ඡන්ද ක්‍රමය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සෑමවිටම ඡන්දය හිමි පුද්ගලයා පෞද්ගලික ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිදුකළ යුතුය. ලෝකයේ සමහර රටවල්හී භාවිතා කරනු ලබන...
ඇස්. පියසේනගේ සිකුරු දැක්ම – ජනතා තීන්දුවට ගරු කිරීම
අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට ඇත්තේ පූර්ණ නිදහසකි. නීතියෙන් හෝ සංස්කෘතියෙන් එයට කිසිදු බාධාවක් නැත. එහෙත්...
ශ්‍රී ලංකාවට අවමන් කරන චැනල් 4 කොන්ත්‍රාත්තුව
බ්‍රිතාන්‍ය චැනල් පෝ රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කර ඇති මෙහෙයුම දැන් සනාථ වී ඇත.
චැනල් පෝ රූපවාහිනිය පසුගිය වසර කීපය තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම් මෙසේයි.
1....