Tag: prime minister
ශක්තිමත්ව සහ අදීනව පස් වසරක් යා හැකිනම්
ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු හැරුණු විට අලුතින් හඳුන්වා දීමට යන දිස්ත්‍රික් සංවර්ධන සභා ප්‍රධානීන්ද ඇතුළුව (මේ ප්රධානීන්ටද, කැබිනට් ඇමැති හා සමාන බලතලද ඇත)...
අගමැති රනිල් ගැන අප්‍රකට කතාවක්
දෙතුන් සතියකට ඉහතදී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග අගමැති රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය.
දුවලාගේ ගම කොහේද.. රනිල් ඇසීය.
බද්දේගම ඔවුහු උත්තර දුන්හ.
ආ බද්දේගමද...
සර්වපාක්ෂික ආණ්ඩුවකට රනිල්ගෙන් විවෘත ඇරයුමක්
ඉදිරි වසර පහක කාලය සම්මුතිවාදයෙන් රට ඉදිරියට ගෙනයාම සඳහා එකතු වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව අගමැති රනිල්...
යහපාලනයේ දෙවැනි ඉනිම සහ රනිල්
ජනවාරි 08 වැනිදා ගත් තීන්දුව ජනතාව යළිත් වරක් තහවුරු කර තිබේ. පත්වීමට නියමිතව ඇත්තේ අලුත් ආණ්ඩුවකි. අලුත් ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ...
අගමැති හමුවේ ඇති අභියෝග
21 වන සියවසේ දෙවැනි දශකයද අඩක් අවසන් කොට ඇති නිදහසින් පසු 67 වසරක් ගෙවා සිටියදීත් ශ්‍රී ලංකාව මුහුණදෙන දහසකුත් එකක් අභියෝග ජයගැනීමට නම් එබඳු...