Tag: sri lanka
පිරිසුදු පොල්තෙල් දිව ඔසුවක්
වර්තමානයේ අප පරිභෝජනයට ගන්නා බොහෝ දේ ඒ සඳහා සුදුසුදැයි දෙවරක් නොව තුන්වරක් සිතීමට කාලය අද එළැඹ ඇත.
ඒ මන්ද යත් අප පරිහරණය කරන සීනි,කිරිපිටි, තේ...
කිළිනොච්චියේ මල් කැකුළ තලා දැමූ 14 හැවිරිදි පාපතරයා නීතියේ රැහැනට හසුවෙයි
අපේ ගැමි වහරේ ඇති "නරියට කුකුල් කොටුව බාර දුන්නා" වගේ "වක්කඩේ හකුරු හැංගුවා වගේ" මේ ආදී කියමන්වලට පණ පොවන සිද්ධීන් දැන් නිතර නිතර අසන්නට...
තැපැල් ඡන්ද ක්‍රමය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සෑමවිටම ඡන්දය හිමි පුද්ගලයා පෞද්ගලික ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිදුකළ යුතුය. ලෝකයේ සමහර රටවල්හී භාවිතා කරනු ලබන...
ඇස්. පියසේනගේ සිකුරු දැක්ම – ජනතා තීන්දුවට ගරු කිරීම
අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට ඇත්තේ පූර්ණ නිදහසකි. නීතියෙන් හෝ සංස්කෘතියෙන් එයට කිසිදු බාධාවක් නැත. එහෙත්...
ශ්‍රී ලංකාවට අවමන් කරන චැනල් 4 කොන්ත්‍රාත්තුව
බ්‍රිතාන්‍ය චැනල් පෝ රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කර ඇති මෙහෙයුම දැන් සනාථ වී ඇත.
චැනල් පෝ රූපවාහිනිය පසුගිය වසර කීපය තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම් මෙසේයි.
1....
අපේ මනාපය ඔහුටය
අවුරුදු පැමිණි බව පවසන්නේ කොහායි. ජන්දය පැමිණි බව පවසන්නේ කෝලාහලයයි. අතින් පයින්, ගලෙන් මුගුරෙන්, කිනිස්සෙන් කඩුවෙන්, උණ්ඩයෙන් බෝම්බයෙන් ක්‍රියාවට නැංවෙන කෝලාහලය අවසානයේ ඇසට ඇසක්...
Ravi K preparing Budget 2016
Finance Minister Ravi Karunanayake is planning the Budget for 2016 to achieve a five-pronged main target.
Accordingly, the under mentioned objectives would be the main...
I will not engage in political propaganda supporting TNA: CV
I will not engage in any political propaganda supporting the TNA candidates, instead take a neutral stance, NPC Chief Minister C.V Wigneswaran said in...
වර්ජනවලට අකැප මහ මැතිවරණ සමය
ලබන මස 17 දා පැවැත්වෙන මෙරට 8 වැනි මහ මැතිවරණයට දැන් මුළු රටම සූදානම් වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත්...
සමාජ වෙළෙඳපොළ ආර්ථිකය කුමක්ද?
- මහාචාර්ය සුමනසිරි ලියනගේ
සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යන අදහස අද බොහෝ සෙයින් ලංකාවේ දේශපාලන කතිකාවේ අසන්නට ලැබෙන වචනයකි. මෙය වඩාත් අසන්නට ලැබෙන්නේ යහපාලනය සඳහා වන...