Tag: sri lanka
ඡන්ද අපේක්ෂක වත්කම් සහ බැරකම්
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම ඡන්ද අපේක්ෂකයන් මෙම ජූලි මස 30 දාට පෙර තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර...
මැලේසියාවේ කුඩු කප්පිත්තාගේ බයිස්කෝප්
මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුෂ්හීඩ් නමැති මහා පරිමාණ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 28 වැනිදා...
ෆෙඩරල් ඉල්ලන පරඬැල් නායකයෝ
දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලන්නේය යන පුවතක් දැනගන්නට තිබේ. කොහාටද ඔවුන් මෙය ඉල්ලන්නේ? සුපුරුදු පරිදි, ප්රභාකරන් ඉල්ලූ පරිදි උතුරට සහ නැගෙනහිරට ය.
කොටියා, කොටියා බවට පත්වීමට...
Sri Lanka ties with Google for Internet beamed from balloons
Sri Lanka teamed up on Tuesday with Google to bring high-speed Internet access to the island using balloons, aiming to become the first country...
දෙමළ ජාතියේ ‘ද්‍රෝහියා’දෙමළ ජාතික සංධානයයි
- ආනන්ද සංගරී
ප්රභාකරන්ගේ තුවක්කුවේ බලයට එරෙහි වන්නට එදා කිසිවෙකුත් උත්සාහ කළේ නැත. එහෙත් ප්රභාකරන්ට ලිපි පහළොවක්ම ලියමින් ඔහුගේ කෲර පාලනය අභියෝගයට ලක් කළ ද්‍රවිඩ...
ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
* බදු ආදායම ණය වාරිකයටත් මඳි
* රටවල් දෙක ණය ගැනීම අතිනුත් සමානයි
දැන් මේ ඇරඹී තිබෙන්නේ අපේ...
ආරක්ෂාව ඇලජික්ද?
ත්‍රස්තවාදය ගැන බොහෝදුර දැක "විමර්ශනශීලී අනාවැකි" පළ කරන විද්වතුන්, භික්ෂූන් වහන්සේලා, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් බොහෝමයක් දෙනා පසුගිය දවස්වල හංවඩු ගැහුණේ "සමාජයේ බිය වපුරන්නන්" හැටියටය.
එහෙත්...
වාජීකරණ ගුණයෙන් යුත් එළබටු
බටු වර්ග බොහොමයකි. වම්බටු, එළබටු, හීංබටු, තිත්තබටු, තිබ්බටු වශයෙන් ඒවා සැලකෙයි. මේ බටු අතුරෙන් හීං බටු නොහොත් එළබටු වඩාත් සුවිශේෂී වෙයි.
තිබ්බටුද එසේමය. මේ සියල්ල...
“පැරණි පරපුරේ” සමහර කවියෝ කුහකයි
බුද්ධදාස ගලප්පත්ති
ඔබ මෙම රසවින්දන සඳහා වස්තුබීජ කරගෙන ඇත්තේ කාව්‍යකරණයේ එළිපත්ත මත සිටින තරුණ කවි කිවිඳියන්. මේ වගේ අලුත් වැඩක් කරන්න ඔබ පෙළඹවූ කාරණාව ගැන...
කොටළුවාගේ අන්තවාදී චූන් එක
"... දැන් තියෙන ජාතික කොඩිය ගිනිතියලම දාන්න ඕනෑ. හතරෙන් තුනක්ම වෙන් කරගෙන තියෙන්නේ සිංහලයන්ට (හතර කොනේ) බෝ කොළ හතරක් දාල ගෙඩිය පිටින්ම සිංහලයන්ට වෙන්...