Tag: sri lanka
හපුගල මහත්තයා
තන්වැසියා දුටු දෙය
හපුගල මහත්තයට නුගේගොඩ ගෙයක් තියෙනව. මෙයා කොන්ත්රාත්කාරයෙක්. සල්ලි වකාරෙට. හපුගල මහත්තය කළුතර දොඩංගොඩ පැත්තේ ගේකුත් හැදුව. නමුත් මේ ගෙදර පදිංචියක් නැහැ. ඉඳල...
ටී එන් ඒ ෆෙඩරල් ඉල්ලයි
ප්‍රතිපත්ති ප්‍රකාශය යාපනයේදී එළිදකී
උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් විසඳුමක් ලබා දෙන බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (25) යාපනයේදී...
කුඩු විකුණන එතනෝල් ජාවාරමේ සිටින දේශපාලනඥයන් කවුද?
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ උත්තර දෙයි
ඔබගේ පත්වීම දේශපාලනික පත්කිරීමක්නේ. විෂයභාර ඇමැති ජෝන් අමරතුංග සමග ඔබට ඇති සම්බන්ධය කුමක්ද?
මම මේ තනතුර...
ජාතික ආරක්ෂාව සහ නව ත්‍රිවිධ හමුදාපතිවරු
දශක තුනක පමණ කාලයක් යුද බියෙන් හා මර බියෙන් තැතිගෙන අවිනිශ්චිත හෙට දවසක් ගැන සිතමින් කුරිරු ත්රස්තවාදයේ පීඩාවෙන් දිවි ගෙවූ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම...
රජය විග්නේශ්වරන්ගේ මේ බෙදුම්වාදී ඉල්ලීමට හිස නැමිය යුතුද?
තිස් වසරකට පසු තිම්පු සම්මුතිය යළි මතුවිම
ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්කෘතික උළෙලක් ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්වරූපය අනාවරණය කළේය.
ඒ 1985...
සමූහ දූෂණයට ලක්වූ අම්බලන්ගොඩ දැරියගේ කතාව
මල්ලීගේ පෙම්වතිය සමූහ දූෂණයට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ අක්කා
විද්‍යා..... පාපතරයන් පිරිසකගේ සමූහ දූෂණයට ලක්ව මරා දැමූ දියණිය ඇයයි. අහස පොළොව නුහුලන ඒ අපරාධය උතුරේ සිදුවුණද...
මං තවමත් අත්නගල්ලේ ශ්‍රීලනිප සංවිධායකයි – අර්ජුන
තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම කණ්ඩායම් නායක, ගරු වරාය සහ...
එජාපෙ පංචවිධ සැලසුම ජනගත කෙරේ
මාස හැටකින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය ලෙස නම් කර ඇති යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ සැලසුම එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ...
“වයරිං” කරගෙන මඟතොටේ යන්නෙ බලාගෙනයි!
මීට අවුරුදු 20 කට විතර කලින් - ඒ කියන්නෙ සෙලියුලර් ෙෆා්න් ඉහළ පෙළැන්තියේ භාණ්ඩයක් හැටියට තිබුණු කාලෙ සිද්ධියක් මට අද වගේ මතකයි. හයිකාරයන්ගෙ පෙළැන්තියේ...
පිළිකුත්තුව සහ අවට ගම්මාන
පහතරට මුල්ම ජනාවාස පැවති (සියනෑ කෝරළය) බවට විශ්වාස කළ හැකි පිළිකුත්තුව ගම්මානය පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ ය. ක්‍රි.පූ. 03 වැනි සියවසට පමණ අයත්...