Tag: sri lanka
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණ නියෝගයක්
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කැඳවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්ෂ සභාපතිවරයාගේ...
ජනපති කතාවට ජනක කලකිරෙයි
https://youtu.be/ZR7Hy7qfvrM
මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (14) කළ ප්‍රකාශය ගැන දැඩි ලෙස කලකිරීමකට පත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවා ඊළඟට ගත යුතු...
ආදරය කොයිතරම් ආදරවන්තද?
ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ......
සරත් ද ආබෘගේ පෙත්සම ඉවතට
තම නිවසේ මෙහෙකාරියට පිස්තෝලයකින් පහර දීමේ සිද්ධියනට සැකපිට ගල්කිස්ස අධිකරණයෙන් ඇප ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ගොනු...
අඩ සියවසකට පෙර අප පොත් කියැවූ හැටි
(ජී.ආර්.ඩී. බණ්ඩාර)
සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය කියැවීමේ මාසය වශයෙන් සැලකීම මීට වර්ෂ කීපයකට පෙර අප අතරට පිවිසි අදහසක් විය. එක් දහස් නවසිය හැට එකේ වර්ෂයේ...
දිස්ත්‍රික්ක 22ට අපේක්ෂකයින් 6151
මහමැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 501කින් අපේක්ෂකයින් 6151දෙනෙකු තරග වැදීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.අයදුම්පත්‍ර 36ක් ප්‍රතික්ෂේප වු බව අතිරේක මැතිවරණ...
මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක් අවශ්‍ය නැහැ
මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නො වෙමි. එහෙත් මට රනිල් මෛත්‍රිපාල පික්පොකට් ආණ්ඩුව මැතිවරණයේ දී පරාජය කිරීම අවශ්‍ය වෙයි. එයට හේතුව ඒ ආණඩුව බටහිර...
හැඟීම් උපද්දවා පොකට්ටුවම ශුද්ධ කරන රාත්‍රී සමාජ ශාලා නළඟනන්
නයිට් ක්ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා කියූ විට අපගේ සිතට ඇති වන්නේ සල්ලිකාර නොසන්ඩාලයින් ගැවසෙන සමාජ ශාලාවක් ලෙසිනි. නයිට් ක්ලබ් ගියොත් විනාශයි. මුළු සේසතම...
UPFA and UNP Colombo District nominations announced
The nominations lists (Colombo) of the United National Party (UNP) and the United People’s Freedom Alliance (UPFA) have been announced for the forthcoming General...
සන්ධානයත් අලුත් මුහුණුවරකින්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැති එස්. බි. දිසානායක මහතා වෙත පවරා ඇති අතර ඔහු නව මුහුණුවරක් යටතේ මැතිවරණය මෙහෙයවීමට සැලසුම්...