Tag: sri lanka
එක්සත් ජාතීන්ගේ R2P සංකල්පය ශ්‍රී ලංකාවට – United Nations R2P...
එක්සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය ශ්‍රී ලංකාවට යොමු කිරීමට උත්සාහ කළේ කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස සේවය කළ ප්‍රංශ පුරවැසි රාමා මානි ය....
ලෙනාඩ් වුල්ෆ් සහ කැප්ටන් රොම්ස් – Leonard Woolf and Captain Romes
ප්‍රකට ලේඛක ලෙනාඩ් වුල්ෆ් සිවිල් නිලධාරියෙකු ලෙස යාපනේ සේවය කරමින් සිටියේය. ඒ අතර, ඔහුට පොලිස් රාජකාරි කිරිමට සිදුවූ අවස්ථාවක් ගැන අපූරු සටහනක් තබා ඇත....
මේත් අපේ ම දරුවෝ ය – Sri Lanka down syndrome children
මුළු මහත් ලෝකය සමඟ එක් වී අපි ලෝක ළමා දිනය සැමරුවෙමු. ලෝක ළමා දිනය සැමරීමට අපට අයිතියක් ඇත්දැයි විටෙක සිතෙන්නේ පසුගිය දින කීපය තුළ...
මතට තිත ‘රා’ වලටමයි හිත – Palm toddy spread in Colombo
අප දන්නා හැටියට තවමත් රටේ ප්රශ්නවල අඩුවක් නැත. අපරාධ එමටය. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, රණ්ඩු සරුවල්, ඝාතන මේ ආදී වශයෙන් සිදුවන සියලු අපරාධ පිටුපස...
සන්ධානයේ 36ක් ස්වාධීන වෙන්න ඉල්ලති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 36 දෙනෙකු පාර්ලිමේන්තුවේ වෙනමම කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සඳහා අවසර දෙන්නැයි එම කණ්ඩායම සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්...
ශක්තිමත්ව සහ අදීනව පස් වසරක් යා හැකිනම්
ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු හැරුණු විට අලුතින් හඳුන්වා දීමට යන දිස්ත්‍රික් සංවර්ධන සභා ප්‍රධානීන්ද ඇතුළුව (මේ ප්රධානීන්ටද, කැබිනට් ඇමැති හා සමාන බලතලද ඇත)...
ප්රජාතන්ත්රවාදයට පණ දෙන ව්‍යවස්ථාදායක සභාව
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.මෙම ව්‍යවස්ථාදායක සභාව...
අප රටේ වයඹ වෙරළාසන්නයේ අතීත රැජිනන් විසූ මාලිගා දෙකක්
සම්මත ඉතිහාසකරුවන් විසින් කුවේණිය ලක් ඉතිහාසයෙන් අතුගා දැමීමට දරා ඇති වෑයම සුළුපටු නැත. මිනී කන යකින්නක ලෙස හුවා දක්වා ඇති කුවේණිය කෙරෙහි ශ්‍රී ලාංකීය...
දෙමළ සන්ධානයත් නව ගමනකට සැරසේ
අභිනවයෙන් රැස්වූ මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හිමි වූයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝනියම් සම්පන්දන් හෙවත් ආර්. සම්පන්දන් මහතාටය.
දෙමළ පක්ෂයකට...
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇලි කීපයක් ගැනයි මේ – Water...
හාත්පස පැතිර ගිය තුරු ගොල්ල මැදින් ඇදෙන පිටිසර බද පාරක ගිහින් නිරතුරුවම කුරුල්ලන්ගේ හඬ පැතිර ගිය පරිසරයක් මැද ඇද හැලෙන සුන්දර දිය ඇලි කීපයක...