Tag: sri lanka
ජාතික ප්‍රශ්නයට විසඳුම කෝටා ක්‍රමයක් ඇති කිරීමයි – Prof G H...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ජී. එච්. පීරිස්
වසර 44 ක් විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති සම්මානනීය මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා වසර 25 ක්...
ඉන්දියාවත් ලංකාවත් යා කරන පාලම හොඳටද? නරකටද? – Ramayan Bridge Between...
වාල්මිකි සෘෂිවරයාගේ රාමායනයට අනුව හනුමන්තා විසින් ඉන්දු ශ්‍රී ලංකා රටවල් යා කරමින් පාලමක් ඉදිකර තිබේ. ඒ රාම කුමරුට ශ්‍රී ලංකාවට පැමිණ රාවණා රජු හා...
අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල
වසර හයදාහක් පැරැණි පූජා විධියක්
කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නිෙවසක ගේට්ටු කණුවේ වූ විදුලි සීනුව නාද කළෙමි. ගෙවුණු දස වසර තුළ...
ඇලඩින්ගේ පුදුම පහනට පොරේ…
ඊළඟ සතිය වනවිට අලුත් ආණ්ඩුවට සති දෙකක් පිරේ. එතරම් කලක් ගතවී තිබියදීත් තවමත් ඇමැති මණ්ඩලය දිවුරුම් දී නැත. පනතක් ගෙන ඒමේදී හෝ යම් තීරණාත්මක...
ජාතික ආණ්ඩුවේ ආර්ථික දැක්ම
පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වා අවසන්ය. එහෙත් කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලයක් හිමිව නොමැත. එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක් හිමිවන විට එක්සත් ජනතා...
දැන්වත් හරි දේ කරමු
ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව සැප්තැම්බර් 01 සහ 02 දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙය රටක් වශයෙන් අපට අතිශය වැදගත් සමුළුවක් බව කිව යුතුය. අප විශ්වාස...
ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවේදී යුද අපරාධ චෝදනාවල සාවද්‍ය බව හෙළි කරන්න
ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුවට රටවල් 50 ක පමණ ආරක්ෂක නියෝජිතයෝ සහභාගී වෙති. ගත වූ වර්ෂ...
වැරදි මඟ ගියොත් හරි මඟ නොපෙනේවී
මට ලොකු පුතෙකුයි, වැඩිවියට පත් දුවෙකුයි ඉන්නවා. කලාපෙ රස්සාවට ආවේ ලොකු පවුලක් නඩත්තු කරන්නයි. මගේ මනුස්සයා දාලා ගියාට පස්සේ දරු දෙන්නගේ බර මා පිට...
කිසිම කෙනෙක් ලොව සම්පූර්ණ නැත
ලෝකය පුදුමය: විෂමය: වවා ගත් බත බුලත බෙදා හදා ගත් ගැමියන්ගෙන් පිරුණු අතීත ශ්‍රී ලාංකේය සමාජය තුළ තිබූ ඒ සාධු ලක්ෂණ දැන් තරමක් වියැකී...
එජනිස මහ ලේකම් ධුරයෙන් සුසිල් ඉල්ලා අස්වෙයි – Susil resigns as...
සිරිමන්ත රත්නසේකර
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (25 වැනිදා) ඉල්ලා අස්වී ඇත.
ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින්...