Tag: sri lanka
දෙපැත්තෙම පොරොන්දු දිහා නෙමෙයි දෙගොල්ලොම කරපු වැඩ දිහා බලන්න
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්. ටී. හෙට්‌ටිගේ
මහ මැතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි. මේ උදාවී ඇත්තේ ඉදිරි පස් වසර මේ රට භාරදිය...
ගලනාලයේ සහ අග්න්‍යාශයේ ඇතුළු සැත්කම් පහක් පැය නවයකදී සිදුකළ විස්මිත වෙදැදුරු
සාමාන්‍ය රජයේ සේවකයෙකුට ඇත්තේ පැය 8ක සේවා මුරයක් වුවත් වේලාව අවේලාව නොබලා රාජකාරි සිදුකළ යුතු වෘත්තීන් ගණනාවක්ද සමාජයේ ඇත. ලෙඩක් දුකක් හදිසි අනතුරක් සිදුවන්නේ...
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක සුබ පෙරනිමිති පෙනේ
ප්‍රජාතන්ත්‍රවාදය එහි සැබෑ අරුතින්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන බවට සුබ පෙරනිමිති මේ වන විට පහළ වෙමින් තිබේ. ලේ වැකි සන්නද්ධ කැරලි දෙකකට සහ...
වතුර විකුණන පනත ආයෙත්…
නැවතත් ජලය විකිණීමේ සූදානමක් ඇති බව කියෑවේ.
(මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු)
ජලය විකිණීමට පිඹුරු පත්...
තවමත් ඩයස්‌පෝරාවේ හෝරාවය
ඇස් පියසේනගේ සිකුරු දැක්‌ම
ශ්‍රී ලංකාව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ඇතිවීමත් 1983 "කළුජූලිය" ඇතිවීමත් 1987-89 භීෂණ සමයක් පැවැතීමත් නිසා අප රට තුළ පමණක්...
කතාවක් තුළ සැඟවුණු කතාව…
(අනතුර තේරුම් ගනිමු)
විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළිsන් ඇති මරිච්චකට්‌ටි, කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්)...
ආණ්ඩු වෙනස් වීමත් සමග තහනමට ලක්වූ ගීත
මගේ කල්පනාව නිවැරදි නම් ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන් දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ බලයට පත්කිරීම උදෙසා දරදිය අදින්නේ 1965 මහ මැතිවරණයේ සිටය. එතැන් සිට විවිධ...
ආයේ කිසිම දවසක දේශපාලනයට එන්නේ නෑ
ඡන්දෙ ඉල්ලන අදහස සිතින් අයින් කළා - කමල් අද්දරආරච්චි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු කමල් අද්දරආරච්චිට අන්තිම මොහොතේ නාම යෝජනා අහිමිවුණා. මොකක්ද ඇත්තටම එතැන...
දන්නා හඳුනන පාතාලය වැටලීමට පොලිස් මාර්ග බාධක
චණ්‌ඩි අල්ලන්න කොළඹ මාර්ග බාධක තුනක් යොදා ඇති බව ඊයේ (04 දා) "දිවයින" පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවී තිබිණි. මේ "චණ්‌ඩි" යනුවෙන් හඳුන්වන්නේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල...
සීයේ මනමාලි!
ඕන කෙහෙම්මලක් වුණාදෙන් කියා සිතූ ''එනිසා'' රුපියල් සියයේ කොළ දහයක් ගෙන තම ජංගම දුරකථන අංකය පැහැදිලිව ලිව්වාය, ඊට යටින් මෙසේද ලිව්වාය. හඳහන් පිළිනොගනිමි. වයස...